You are viewing a single comment's thread from:

RE: ජීවිතය,වියා හමාර කල නොහැකි පැදුරු කැබැල්ලක් ද?

in Steem Sri Lanka • 5 years ago

සීත හිම සෘතුවේ
සීතලට ගුලි වෙන්න
පෙම් වදන් තෙපලමින්
කබුකි නාටක විදින්නට
සුබැකි මල් වන් දෙතොල්
සුපෙම් පින්නෙන් තෙමන්න
නොරිකො සං යලි එන්න
මට ආදරේ දෙන්න.....

ලස්සන විචරයක් මල්ලි. කියවන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා.💛